ඡායා මතක ~ Frozen Moments
Showing posts with label
i miss you
.
Show all posts
Showing posts with label
i miss you
.
Show all posts
Monday, September 1, 2014
ඔබ සොයමි නිල් කඳු අතර
පිය නගිමි නිල් කඳු වළල්ලට
ඔබ ගේ සිනා සෙවණැලි සැඟවිදැයි බලමි
සෙල්මුව සොයුරියන් තිදෙන ළඟ.
අප ඇවිද ගිය මග එදා මෙන්
ඔබ සොයමි ගල් පඩි බසිමින්
හමුනොවේ එහෙත්.
වැළපෙමි සොයුරියන් තිදෙන සමඟින්.
The Three Sisters, Blue Mountains, 2011
Monday, February 17, 2014
එනතුරු ඔහු අද
එනවා නේද අද
හවස් වෙන කොට?
මතකද බහින තැන
වංගුව පහු කරද්දිම?
Wednesday, August 1, 2012
I shall wait for you
Home
Subscribe to:
Posts (Atom)