Monday, September 1, 2014

ඔබ සොයමි නිල් කඳු අතර




පිය නගිමි නිල් කඳු වළල්ලට
ඔබ ගේ සිනා සෙවණැලි සැඟවිදැයි බලමි
සෙල්මුව සොයුරියන් තිදෙන ළඟ.
අප ඇවිද ගිය මග එදා මෙන්
ඔබ සොයමි ගල් පඩි බසිමින්
හමුනොවේ එහෙත්.
වැළපෙමි සොයුරියන් තිදෙන සමඟින්.


The Three Sisters, Blue Mountains, 2011

7 comments:

  1. ඒ තුන්දෙනා හිටියත් මදෑ. හැමදාම ඇවිත් හොයන්න..

    ReplyDelete
    Replies
    1. ඒ තුන්දෙනා ගොළුයි නේ :(

      Delete
  2. උඹේ බ්ලොග් පිටුවේ මොකක් හරි අටමගලයක් වෙනවා.. ඇයි පෑඩ් දෙන්න එන්නලු.. බලාගෙන යන්නලු.. විකාරයි..

    ReplyDelete
    Replies
    1. ඒ මොකද්ද දේශකයා...පොඩ්ඩක් එහෙම ආපු මැසේජ් එකක් කියනවද? මම හොයල බලන්නම්. දැනුවත් ව නම් මොකක් වත් ඇඩ් කරලා නැහැ. ගොඩක් ස්තුතියි කිව්වට.

      Delete
  3. අදයි අාවේ................... බ්ලොගය අගෙයි...... දිගට ම ඒන්නම්...............

    ReplyDelete
  4. මාත් අදයි ආවෙ.. දිගටම එන්නම්..

    ReplyDelete

Did my photo talk to you?