Friday, February 21, 2014

මළානික හදවත



ඔබ ගියත් ඉගිල්ලී 
නොදැක්ක ගානට 
විසල් රියක් අවැසි නෑ මට 
සීතලට 
එදා මෙන් ඇවිද යමි 
හිම වැටුණු පරණ මග 
පණ ගැහෙන හදවතේ 
උණුහුම තිබේ මට 

3 comments:

  1. කාර් එකට වර්ණ දෙන්න බැරිද පොටෝ එකේදි? එහෙම උනා නං නියමයි කියා සිතේ..

    ReplyDelete
    Replies
    1. නැහැ බං ... සිතිවිල්ලට ගැලපෙන්නෙ B /W ......

      Delete
  2. පිංතුරයට කදිම අදහසක්....
    -- නලින්

    ReplyDelete

Did my photo talk to you?