Friday, July 18, 2014

නුඹ




එදවස
හද ගුවන එකලු කළ
සුපුෂ්පිත මල් වෙඩිල්ල
වෙඩි හඬක් නැංවූ
ආත්මය සසල කර

මෙදවස
ගිනි මලකි  නොනිවෙන
උණුසුම දෙමින් ළය තුල
වළ ගොඩැලි මඟ හැර
දිවි අඳුර දල්වන

7 comments:

  1. හ්ම්ම්ම්ම්...................!!!

    ReplyDelete
  2. ලස්සනයි කෙන්ජයියේ ...

    ReplyDelete
  3. ලස්සන කවිය අංකල්
    කාගෙනද මේ කියන්න තනන්නේ

    ReplyDelete
  4. lassanama lassanai,,ethh wasanthaya langai,,

    ReplyDelete
  5. එදවසම මෙදවසත් හිමිවීම ප්‍රේමනීය වාසනාවකි

    ReplyDelete

Did my photo talk to you?