Monday, August 6, 2012

Fires of dawn


20 comments:

  1. හොඳ කැමරා ඇසක් තිබෙන බව පේනවා :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! :)

      Delete
  2. ලස්සන මලක්...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න

    ReplyDelete
  3. Focus on the flower is good. But allow me for comment on two points which i believe you should consider for a more attractive picture
    1. The highlighted object in the background which is very distributive and moves the viewer's eye away from the main object of the picture.
    2. What was the ISO setting for this picture? I believe it is something high like 3200 or 6400 if your camera was 1100D. notice the grain in the shadow area. Try to avoid this for a sharp picture.

    ReplyDelete
    Replies
    1. thanks a lot Wic. Yes its true about distracting the viewer. That highlighted object is actually the rising sun. I was trying to capture the flower & esp the spider webs in sunlight..but of course didnt really go as I wanted.
      Was just using auto setting on macro. Have no idea about ISO and stuff though. should I use a lower ISO value when focusing on an object in a brightly lit background?

      Delete
    2. I thought it is a window or something. Anyway you can notice that it is completely white (over exposed) and no details for viewer to understand what it is.
      Regarding the ISO , try to keep lower as possible avoiding the grain ( also called noise ) in shadows.

      Included few references for your knowledge. Just sharing few ideas I thought that will help improving your talent and this is not underestimating your effort.

      Delete
    3. Sorry about my typo in previous comment "distributive". great you've understood what I wanted to mention.

      Delete
    4. thanks a lot! haven't updated the blog for a long time...shall start again :)

      Delete
  4. ලස්සන ෆොටෝ එක. කැමරා angle එක පොඩ්ඩක් වෙනස් කරා නම් හොඳයි කියල හිතෙනවා. photography ගැන දැනගන්න ඕනේ නම් අහන්න .

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයිලාෂ්. දැනගන්න ගොඩක් දේවල් තියෙනවා...මේ පහුගිය දිනවල ෆොටෝ ගැහිල්ලෙන් ටිකක් ඈත් වෙලා හිටියා ගොඩක්ම කාර්යබහුල වීම නිසා...ආයෙත් ෆොටෝ ෂූට් පාරකට යන්න හිතන් ඉන්නවා එන මාසේ වගේ :)

      Delete
  5. ලස්සන මලේ මකුළුදැලකුත් බැඳිලා...........

    ReplyDelete
    Replies
    1. ඔව් මකුළු දැළ තව මතුකරලා පෙන්නන්ඩ ඕනි උනත් හරි ගියේ නැහැ

      Delete
  6. ඇත්තට ම මකුළු දැල නිසා මල තවත් ලස්සණ වෙලා....

    ReplyDelete
    Replies
    1. ඔව් මටත් ආස හිතුනේ මකුළු දැළ එක්ක ඉර එළියේ සංකලනය ට..ඒත් ඕනි කරපු එක එහෙම්මම කැප්චර් කරන්ඩ බැරි උනා

      Delete
  7. වාව්..........නියමයි ඈ

    ReplyDelete
  8. ලස්සනයි .මාත් ආසයි ෆොටෝ ගන්න

    ReplyDelete
  9. එන්නම් දිලිනි :)

    ReplyDelete

Did my photo talk to you?